තවත් බිහිසුණු අනතුරක්, බස් රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

පල්ලෙවෙල මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පවසයි.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

මෙම අනතුර නිසා යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේ වුවත් එහිදී ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25 හා 35 වයස්වල පසු වූවන් වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එසේම ඔවුන් අමිතිරිගල හා දෙහිඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පල්ලෙවෙල පොලිසිය මඟින් සිදු කරන බවත් සඳහන්.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්