මත්ද්‍රව්‍ය ජාලයේ ලොක්කෝ කැමැත්තෙන් බාර වෙන්න ලෑස්තියි - සුනිල් වටගල

Report

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය තුළ නිරතව සිටින ඇතැම් පුද්ගලයන් භාරවීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන නිසි අයුරින් ඉටු කරන විට, අදාළ පුද්ගලයන් මෙලෙස භාරවීමට කැමැත්ත පළ කර ඇති බවයි.

අම්බලන්ගොඩ පෙර පාසලක් අසල වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ පෙර පාසලක් අසල වෙඩි තැබීමක්

විශ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුමට අනුකූලව, රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක්වෙමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න