සෝමාවතිය - සුංගාවිල මාර්ගය ගැන දැනුම්දීමක්

Report

සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 8කට පසුව නැවතත් ගමනාගමනය සඳහා අද (25) යළි විවෘත කර ඇත.

පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වීම රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේ‍ය.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

ජලය ක්‍රමානුකූලව බැස යාමත් සමග අද පස්වරුවේ සෝමවතිය විහාරස්ථානයට යන මාර්ගයේ සහ සොමාවතිය විහාරස්ථානය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මෙසේ විවෘත කර තිබේ.

දෙවියනේ ගුවන් යානයක් කන්දක් මතට කඩා වැටේ - 5ක් මරුට

දෙවියනේ ගුවන් යානයක් කන්දක් මතට කඩා වැටේ - 5ක් මරුට