ඉන්දීය උප ජනාධිපති ගංගාරාමයට
By R.rishma
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරය වැදපුදා ගැනීමට එක්විය.
මෙම සංචාරය අතරතුර ඔහු ආගමික වශයෙන් වැදගත් ස්ථානවලට ද යාමෙන් දෙරට අතර සංස්කෘතික සහ ආධ්‍යාත්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.