සබන් සහ ටූත්පේස්ට්වලට වුන අලුත්ම අදහාගන්න බැරි වැඩේ මෙන්න.. (PHOTOS)

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 25, 2022 09:33 AM GMT
krishani

krishani

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සබන් සහ ටූත්පේස්ට් මිල ඉහළ යන බවට ආ ආරංචි සමග ඊයේ(24) පෙරේදා සිටම සුපිරි වෙළෙඳසල්වලට පැමිණෙන පාරිභෝගිකයින් මාස ගාණකට සරිලන ටූත් පේස්ට් හා සබන් කැට රැගෙන යනු වාර්තා විය.

මේ හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල එම තොග අවසන්වී ඇතැයි ද වාර්තාවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGallery