එළිමහන් තැන්වල දුම් පානය කිරීම වහාම තහනම් කෙරේ..!

By Sewvandhi Aug 31, 2024 11:22 AM GMT
Report

එළිමහන් තැන්වල දුම්පානය කිරීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  දුම්කොළ භාවිතය සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම තීරණයට සෞඛ්‍ය අංශ දැඩි ප්‍රසාදය පළකර තිබෙනවා. නමුත් තවත් පාර්ශවයන් කිහිපයක් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි සඳහන් වන්නේ.

එරට පාර්ලිමේන්තුවට ආ දුම්පානය අවම කිරීමේ පනත් කෙටුම්පත යළි වතමන් රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත්කරන බවට සහතික වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උපකාරක පන්ති අත්හිටුවයි..? කොමිසමට ලැබුණු අමුතුම පැමිණිල්ල..

උපකාරක පන්ති අත්හිටුවයි..? කොමිසමට ලැබුණු අමුතුම පැමිණිල්ල..