නාවික හමුදාව මත්ද්‍රව්‍ය බවට සැක සහිත ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනී
By Kanchana
නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන තිබේ.
සැකසහිත ධීවර යාත්‍රාව මේ වනවිට අදාළ ගොඩබිමට රැගෙන එමින් පවතින බව වාර්තා වේ.