ලෝකෙම කළඹන සුළි කුණාටුවක් - උපරිම වේගයෙන් එන චණ්ඩ මාරුතයක් මතුවෙයි

Report

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් හටගෙන ඇති පෝලෝ සෙන්ඩ්‍රොස් චණ්ඩ මාරුතය එම වෙරළබඩ දේපළ හානි රැසකට මුල් වී තිබේ.

මෙය පැයට කිලෝමීටර් 230 ක උපරිම සුළං වේගයක් සහිත මෙය සිව්වන මට්ටමේ ප්‍රබල සුළි කුණාටුවක් බව වාර්තා වේ.

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

ඒ අනුව පසුබිමක අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් කණ්ඩායමක් "පෝලෝ" සුළි කුණාටුවේ අභ්‍යන්තරයට විශේෂ පියාසැරියක් සිදුකර තිබෙන්නේ කුණාටුවල තීව්‍රතාව ඉහළ යාම ඇතුළු කරුණු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහායි.

P-3 වර්ගයේ විශේෂ පර්යේෂණ ගුවන් යානයක්, චණ්ඩ මාරුතයේ දරුණුතම කොටස වන 'චක්‍රවාට බිත්තිය' හරහා ගමන් කර, එහි මධ්‍යයේ පිහිටි නිශ්චල 'සුළි කුණාටු අක්ෂිය' වෙත පිවිසෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ද මේ වන විට නිකුත් කර ඇත.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව