මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
CID - Sri Lanka Police
Gampaha
Gun Shooting
Murder
Sinhala news
By Mithu
මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (13) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.
පොලීසිය පවසන්නේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 'පස් දිලීප' යන පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.