වෙඩි තැබීමක් - පුද්ගලයෙක් වහාම රෝහල්ගත කෙරෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By krishani Oct 31, 2023 04:12 PM GMT
krishani

krishani

Report

ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා තිබෙනවා.

එලෙස වෙඩි තබා ඔවුන් පලාගොස් ඇති අතර එම සිද්ධියේදී එක් අයෙකු තුවාල ලබා ඇත. 

ඔහුව දෙමෝදර රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha