මිනිස්සු මට ළමයි නැති ගෑනි කිව්වා... මෙරට ජනප්‍රියම නිළියක් සංවේදිව කියූ කතාව… (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Dec 27, 2023 06:19 PM GMT
Sithumi

Sithumi

Report

ශෙරිල් කියලා කියන්නේ මෙරට ජනප්‍රියම නිළියක්.

ඒ වගේම මෙරට ජනප්‍රියම ගායකයකු වන රුවන් හෙට්ටිආරච්චිගේ බිරිද.ඉතින් ශෙරිල් මේ දිනවල ඉතාම ජනප්‍රියයි.

ඒ වගේම ඇය සහ රුවන් ඉතාම සතුටින් කල් ගත කරනවා.

පසුගියදා පැවති සම්මුක සාකච්ඡාවක දි ශෙරිල් සදහන් කළේ තමාට තවමත් මවක් වීමට වාසනාව හිමි නොවුණු බවයි.

තමා මවක් වීමට දැඩි අපේක්ෂා සහගතව බලා සිටින බවද ඇය සදහන් කළා.

එහිදි එවැනි පසුබිමක ඇතැම් පුද්ගලයන් තමන්ට ළමයි නැති ගෑනි යනුවෙන්ද සදහන් කළ බව ඇය පැවසුවා.

ඇය කියා සිටියේ මේ රටේ ඇතැම් අය ප්‍රශ්නත් ඔවුන්ම නිර්මාණය කර ගැටලුවත් ඔවුන්ම නිර්මාණය කරන බවයි.

ඇයට එය ඇසුණු පළමු දිනයේ ඉතාම කම්පනයට පත් වුණු බවත් එලෙස වෛද්‍යවරයෙකුවත් තවම එලෙස තහවුරු කිරීමක් සිදු කර නොමැති බවත් ඇය සදහන් කළා.

ඒ පිළිබදව තමා ඉතාම කණගාටුවට පත් වන බව ද ඇය එහිදි කියා සිටියා.

GalleryGalleryGalleryGalleryGalleryGallery