යුධ හමුදාපති ගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්..

By Aruna May 10, 2022 01:11 AM GMT
Report

රට තුළ සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අඛණ්ඩව කටයුතු කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයට පත් නොවන ලෙස ද යුද හමුදාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now