සමාජ මාධ්‍ය කැළඹූ සුරූපී දිනක්ෂිගේ ගවුම් විලාසිතාව..හැමෝම හොයන ඡායාරූප මෙන්න..(PHOTOS)
දිනක්ෂි එයාගේ ජීවිතේ මේ වන විට ඉතාමත්ම ආදරණීය විදියට ගෙවමින් ඉන්නවා.ඒ ආදරණීය මවක් වගේම බිරිඳක් ලෙස. ඉතින් ඒ ජීවිතේ වෙනුවෙන් ඇය සැම විටම තෘප්තිමත් බව සදහන් කරනවා.
ඉතින් මේ වන විට ඉතා හොද ආදරණීය ජීවිතයක් ගත කරන ඇය නත්තල වෙනුවෙන් මෙවරත් නාළිකා ගණනාවකටම සහභාගි වෙලා ඉන්නවා දැකගන්න ලැබුණා.
ඉතින් විවිධ තරගවලින් ඇය ජයග්‍රහණය කරලත් තිබුණා. ඉතින් ඒ වගේම එක් අවස්ථාවක් වෙනුවෙන් ඇය සූදානම් කරගෙන තිබුණු ඇදුම තමයි මේ. ඉතින් මේ ඇදුමට සමාජ මාධ්‍යයෙන් නම් ප්‍රතිචාර බොහෝමයක් ලැබිලා තිබුණා.
………………………………………………………
You may like this video 👇



