අපොයි මොකක්ද මේ විලාසිතාව..සමාජ මාධ්‍ය කැළඹු හනාගේ හැඩ බලන්නකෝ..(PHOTOS)

Report

පසුගියදා  MT10 closing ceromony පැවැත්වුණා. එහිදි ජනයග්‍රහණය කරන්නට සමත් වුණේ දසුන් ශානක ප්‍රමුඛ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමයි.

මේ යටතේ එදින මේ තරගය හැඩ කරන්න ආපු කෙනෙක් ගැන මේ වෙද්දි සමාජ මාධ්‍යයේ විශාල පිරිසක් කතා බහ කරනවා. ඒ යටතේ හැමෝගෙම අවදානයට ලක්වුණු ඒ කෙනා තමයි හනා ශෆා කියලා කියන්නේ.

හනා ශෆා මේ වෙද්දි ලංකාවේ බොහෝ වේදිකා පුරවන ඉතාම දක්ෂ වගේම ආකර්ශනීය ගායන ශිල්පිණියක්. ඉතින් ඇය t10 අවසන් තරගයේ ඇගේ ඇදුම් විලාසිතාව ගැනත් බොහෝ දෙනෙකුගෙ අවදානය යොමු වෙලා තිබුණා.

ඇගේ එදින ඡායාරූප පහතින් නරඹන්න

……………………………………………………………………………

You may like this video 👇



Gallery