විවාහයට සති 03කට කලින් සිදු වූ දෙයක් නිසා ශලනි බැඳල මාසෙකින් දික්කසාද වෙලා..?සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීමේ ඇත්ත කතාව මෙන්න..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Aruna Feb 16, 2024 06:25 AM GMT
Aruna

Aruna

Report

කසාද බැඳලා මාසයක් ගියාට පස්සෙ නිහත කැනඩාවේ ඉඳන් ශලනිට කරපු කැත වැඩේ ශලනි යක්ෂාවේශ වෙයි..

දිට්ඨධම්මවේදනීය කියලා කර්මයක් තියෙනවානේ.. ශලනිගේ විවාහය තිබ්බේ සති තුනයි...

ශලනි දික්කසාද වෙයි, අලුත්ම ආදරයක පැටලිලා..

පසුගිය සමයේ යූටියුබ් නාලිකා ගණනාවක මෙන් ම සමාජ මාධ්‍ය පුරාවටත් අතිදක්ෂ ජනප්‍රිය තාරකාවක් වන ශලනි තාරකා සම්බන්ධයෙන් වන එවැනි පුවත් බොහෝමයක් සමාජ මාධ්‍ය උණුසුම් කරමින් පැතිර ගිය බව බොහෝදෙනෙක් ගේ නෙත ගැටෙන්නට ඇත.

විවාහයට සති 03කට කලින් සිදු වූ දෙයක් නිසා ශලනි බැඳල මාසෙකින් දික්කසාද වෙලා..?සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීමේ ඇත්ත කතාව මෙන්න..(PHOTOS) | Shalani Tharaka 

බොහෝමයක් ප්‍රේක්ෂකයින් ශලනිට සිදු වූ මෙම කතා පුවත විශ්වාස කරන්නට තරම් පෙළඹුණා වගේම ඒ ගැන, විවිධ ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් දකින්නට ලැබුණි.

ඒ තරම් නයි අපි අතර ඉන්නවා, එකට කාලා බීලා අපේ ජීවිත විනාශ කරන අය ඉන්නවා.

ඒ අතරතුර ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය තුළත් ශලනිගේ දික්කසාදය ගැන කියමින් විවිධ වීඩියෝ පට සංසරණය වන්නට විය.

මෑතක ඇය වැඩසටහනට එක් වෙමින් පළ කෙරුණු අදහස් කිහිපයක් ද මෙවැනි කටකතා වලට ආසන්නතම හේතුවක් වන්නටත් වුණා.

මගේ විවාහයට සති තුනක් තියලා ඔය ප්‍රශ්න ඇතිවුණේ.. විශ්වාසනවන්ත ආරංචි මාර්ග අනුව ඒකත් මගේ විවාහය කඩාකප්පල් කරන අරමුණින් කරපු දෙයක්..

 විවාහයට සති 03කට කලින් සිදු වූ දෙයක් නිසා ශලනි බැඳල මාසෙකින් දික්කසාද වෙලා..?සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීමේ ඇත්ත කතාව මෙන්න..(PHOTOS) | Shalani Tharaka

ඒ තරම් නයි අපි අතර ඉන්නවා, එකට කාලා බීලා අපේ ජීවිත විනාශ කරන අය ඉන්නවා. දිට්ඨදම්මවේදනීය කියලා කර්මයක් තියනවානේ. ඒවායින් ගැළවෙන්න බෑ..

මට ඒ දේවල් වලින් කිසි බලපෑමක් වුණේ නෑ....'‍ මම කොහොම ද මේ වගේ කෙනෙක්ව බඳින්නෙ?

ඇත්තටම ෂුගර් ඩැඩි කෙනෙක් ඉඳලා ඇද්ද කොහොම වුණත් සමාජ මාධ්‍ය කියන තරමින් තමන් හා සැමියා අතර කෝන්තර නොමැති බැව් ඇය කියා තිබුණා.

විවාහයෙන් පසු භාරගත්තවැඩ කටයුතු බොහෝමයක් නිසා ඈ ඔහුගෙන් වෙන් ව කල් ගෙවනවා වුණත් එහි අදහස ඔවුන් විවාහයෙන් වෙන් වී ඉන්න බැව් නොවෙයි කියලා ඇය කියනවා.

හැම කෙල්ලෙක්ගේ හීනයක් නේ විවාහයක් කියන එක. මගේ හීනේ විදිහට මම ඒක හැබෑ කරගත්තා. කවුරුත් කියපු දේවල් වලට මම රියැක්ට් කරන්න ගියා නම්...

ඇත්තටම මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා. මම ඇත්තටම ඒ ප්‍රශ්නයේ දි රෙස්පෙක්ට් කරන්නෙ මගේ සැමියාට...

මම කොහොම ද මේ වගේ කෙනෙක්ව බඳින්නෙ? ඇත්තටම ෂුගර් ඩැඩි කෙනෙක් ඉඳලා ඇද්ද කියලා සාමාන්‍ය මනුස්සයෙක් වුණත් හිතන්න පුළුවන්...

නමුත් එයා කිවුවේ, මම ඔයා ගැන දන්නවා, වුණ දේවල් ඇස් දෙකෙන් දැක්කා කියලා....

දැන් අවසානයට කියන්න තියෙන්නෙ, ශලනි තාරකා දික්කසාද වෙන් නෑ. (ඒ ගැන බයවෙන්නත් එපා!!!)

මේ කතා බොරු බේගල් බව තහවුරු කරමින් වැලන්තීනුව දා ශලනි පෙම්වතා එක්ක ගත්ත ලස්සන ඡායාරූපයකුත් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

විවාහයට සති 03කට කලින් සිදු වූ දෙයක් නිසා ශලනි බැඳල මාසෙකින් දික්කසාද වෙලා..?සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීමේ ඇත්ත කතාව මෙන්න..(PHOTOS) | Shalani Tharaka

එලෙස එක්කර තිබූ ඡායා රූපය,

GalleryGalleryGalleryGallery