අයහපත් කාළගුණයෙන් මාපළගම හා අවට ප්‍රදේශ ගංවතුරෙන් යටවෙයි

Report

අයහපත් කාළගුණය හේතුවෙන් මාපළගම හා අවට ප්‍රදේශවල පහත්බිම් ගංවතුරින් යටවී තිබේ .

මේ හේතුවෙන් ප්‍රධාන ධාන මාර්ග කිහිපය්කම ගමනා ගමන කටයුතු ඇණ හිට ඇත.

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස (උසස්පෙළ) විභාගය සඳහ පෙනී සිටින විභාග සිසුන්ටද විකල්ප මාර්ග භාවිතා කර විභාග මද්‍යස්ථානවලට යාමට සිදුව ඇති බවද දෙමාපියෝ පවසති.

තවද මේ වන විට මාපලගම දක්වා ධාවනය වන ලංගම හා පෞද්ගලික පොදු ප්‍රවාහන සේවා ද නැවතී ඇත.

ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

කාලගුණෙන් උතුරු නැගෙනහිර ජනතාවට අනතුරු ඇඟවීමක්

කාලගුණෙන් උතුරු නැගෙනහිර ජනතාවට අනතුරු ඇඟවීමක්