මාර්ගයට පස් කදු කඩා වැටේ - මේ පාරවල් වහනවා

Report

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී ඇත.

මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ - නුවර රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කරයි.

කාලගුණෙන් උතුරු නැගෙනහිර ජනතාවට අනතුරු ඇඟවීමක්

කාලගුණෙන් උතුරු නැගෙනහිර ජනතාවට අනතුරු ඇඟවීමක්