දස හැවිදිරි දැරියකට ලිංගික අතවර කිරීම චෝදනාවට අත්අඩංගුවට ගත් සැරයන්ට ඇප

Report

බිබිල බස් නැවතුම්පොළේදී පෙරේදා දින (10) දහවල් බීමත්ව කලහකාරී ආකාරයට හැසිරෙමින් දස හැවිරිදි දැරියක සිප වැළඳගත්ත බව කියූ පොලිස් සැරයන්වරයකු පිළිබඳ පුවතක් වාර්තා වුණා.

ඒ අනුව අඳාළ පොලිස් සැරයන්වරයා රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට බිබිල මහේස්ත්‍රාත් ත්‍යාගා සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

එසේ ඇප මත මුදා හැරුණේ කන්දකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මහියංගනය රිදීමාලියද්ද පදිංචි පොලිස් සැරයන්වරයෙක් බව සඳහන්.

එසේම ඔහුව බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ බීමත්ව අශෝභන ලෙස කලහකාරී ලෙස හැසිරීම, දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීම යන චෝදනා යට‍තේයි.

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..

අද ගල්කිස්ස උසාවියේ නීතිඥ - පොලිස් වලිය සමථ මණ්ඩලයට - නීතිඥවරයාගේ පාර්ශව කෘතිම බුද්ධි මෙවලම් භාවිතයෙන් වීඩියෝ හදලද..

නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද

නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසියි - මේකයි වැරැද්ද

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්