එක්වරම මහනුවර ආරක්ෂාවත් තර කෙරේ.?

CID - Sri Lanka Police Sri Lanka Police Kandy
By Wayomi Oct 25, 2024 04:17 AM GMT
Wayomi

Wayomi

Report

මහනුවර ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

එම හෝටල්වල ඊශ්‍රායල ජාතික සංරකයන් නැවතී සිටිම හේතුවෙන්.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

මහනුවර පොලිස් කොට්ඨාසයේත් ඇති සංචාරක හෝටල්වල සිටින විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබාගැනීමටද කටයුතු කරන බව සඳහන්.

මහනුවර පොලිස් බල ප‍්‍රදේශයේ හෝටල් ආශ්‍රිතව විශේෂ මූර සංචාර වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.

4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.