දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය කැන්ගරුවන්ට ද නැත්තම් අපේ සිංහයන්ට ද? එහි නවතම තත්ත්වය මෙන්න..

Cricket Sri Lanka Cricket Australia Cricket Team Austria
By krishani Jul 08, 2022 04:52 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වු අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇත.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha