ලකුණු සම මට්ටමේ...
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Indian Cricket Team
Sports
By Parami Dissanayake
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ ලකුණු සමවිය.
ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය වන්නේ සුපිරි ඕවරයෙනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 137ක් වන අතර ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේ ය.
