ප්‍රධාන පාසල් 88ක් සම්බන්ධයෙන් ලබන 06 වනදා නව රජය කරන්න යන විශේෂ දේ..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Feb 01, 2025 06:27 AM GMT
Aruna

Aruna

Report

විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

මෙරට තරුණ තරුණියන්ට සතුටුදායක ආරංචියක්..රට යන අයට මෙන්න විශේෂ ශිෂ්‍යත්වයක්..

මෙරට තරුණ තරුණියන්ට සතුටුදායක ආරංචියක්..රට යන අයට මෙන්න විශේෂ ශිෂ්‍යත්වයක්..


එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සදහා සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බවයි.

ලබන 06 දා සිට 11 දක්වා ඉසුරුපායේදී ඊට අදාළ සම්මුඛ පැවැත්වෙනු ඇති බවයි දැනුම්දී ඇත්තේ.

ReeCha