ලක්ෂ දෙක පැන්න පවුම පහලට

By Mithu Jun 20, 2025 10:17 AM GMT
Report

පසුගිය කාල සීමාවේ රන්මිල නිරන්තරයෙන්ම විවිධ උච්ඡාවචනයන්ට මුහුණ දුන්නා.ඒ නිසාම දවසින් දවස රන් මිල අඩු වැඩි වීම සිදුවුණා.

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

ඒ අනුව අද දවසේ රන්මිල ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,010,672.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,660.00ක් ලෙස සඳහන්ව තිබුණා.කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,690.00ක් සහ රුපියල් 31,210.00ක් ලෙසයි සඳහන් වූයේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වේ