කෙසෙල්ගමු ඔයේ ඛේදවාචකය - මිතුරන් සමඟ දිය නාමින් සිටි පාසල් සිසුවෙක් එක්වරම අතුරුදහන්

Report

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදහන් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ, නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.වාගීෂන් නැමති නොර්වුඩ් වත්තේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් බව වාර්තා වේ.

මෙසේ අතුරුදහන් වී ඇති පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ අද (04) දින පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී එක්වරම අතුරුදහන් වී ඇති බව පවසයි.

ගණිත අංශයෙන් A 3 ක් දාලා උසස් පෙළින් යාපනයේ 24 වැනියා වූ සිසුවා හදිසියේ මරුට - යාපනයම කම්පා වෙයි

ගණිත අංශයෙන් A 3 ක් දාලා උසස් පෙළින් යාපනයේ 24 වැනියා වූ සිසුවා හදිසියේ මරුට - යාපනයම කම්පා වෙයි

කෙසේ වෙතත් එම අවස්ථාවේ අතුරුදහන් වූ සිසුවා බේරා ගැනීමට ඔහුගේ මිතුරන් උත්සාහ කළත්, සිසුවා දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුුරු ස්ථානයක් බැවින් පසුව එම සිසුන් විසින් නෝර්වුඩ් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

එම දැනුම්දීම මත නෝර්වුඩ් පොලිසිය විසින් ඔහු සොයා මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න