දිවයින පුරා පාසල්වල සියලුම ශ්‍රේණි පටන් ගන්න විදිය මෙන්න..
Sri Lanka
Education
School opening
Susil premajayantha
By Aruna
නොවැම්බර් මාසය වනවිට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිලි ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළා.
ඒ අනුව අදියර 4ක් යටතේ ලබන 21 වනදා සිට ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අනතුරුව දරුවන්ට විභාග සඳහා සූදානම් වීම සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි ඔහු පැවසුවේ.
පාසල් විවෘතව තිබූ කාලසීමාව තුළ කොතෙක් දුරට විෂය මාලාව ආවරණය වී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා මේ වනවිට තක්සේරුවක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වෙතත් විවිද ඉල්ලීම් ලැබුන ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ උසස්පෙළ විභාගයේ ප්‍රමිතියේ කිසිදු වෙනසක් සිදු නොකෙරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
