පාසල් නැවත ආරම්භ කරයි..? - ළමුන් එන්නත්කරණය අරඹයි
Education
Sri lanka
covid 19
schools
By Sithumi
පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට අද භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.
එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම් කටයුතු සිදුකරන බවය.
