අද සහ හෙට පාසල් වැසෙයි? - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

Ministry of Education Ceylon Teachers Service Union Sri Lankan Schools Education Teachers
By Wayomi Jul 08, 2024 02:33 AM GMT
Wayomi

Wayomi

Report

අද සහ හෙට පාසල් සාමාන්‍ය පරිදි සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)

එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)


පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ. 

රැකියා ස්ථානයේ පිළිගැනීමක් ලැබෙන අද දවසේ - මුදල් වාසි ගෙනෙන ලග්න මෙන්න.

රැකියා ස්ථානයේ පිළිගැනීමක් ලැබෙන අද දවසේ - මුදල් වාසි ගෙනෙන ලග්න මෙන්න.


දිවයින පුරා වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) අසනීප නිවාඩු වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ මෙම විරෝධතාවයට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වීමට නියමිතයි. 

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.