එක්වරම මෙරට කෝවිලක පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි. - (UPDATE - VIDEO/PHOTOS)
By Wayomi
මුලතිව් - මුල්ලියාවෙල ගණුක්කේනි ප්‍රදේශයේ ඝණදෙවි කෝවිලේ පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වෙයි.
මුලතිව් - මුල්ලියාවෙල ගණුක්කේනි ප්‍රදේශයේ ඝණදෙවි කෝවිලේ පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වී ඇති බවට වාර්තා වෙනවා.
බැතිමතුන් අතර මෙය මහත් පුදුමයට පත් කරුණක් වී ඇති අතර ඊයේ (07) උදෑසන පූජාව සඳහා සහභාගී වූ බැතිමතුන්ට මෙම දසුන දැකගැනීමට හැකි වූ බව සඳහන්.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.


