"..අයියෝ සාමී නී යෙනක.." කිව්ව වින්ඩි ගුණතිලක යුග දිවියට - විවාහ මංගල්‍යයේ එළියට ආ නවතම ඡායාරූප පෙළ මෙන්න..(VIDEO)
By Sewvandhi
අද දින පතිකුලයට පිවිසෙන ගායන තරු යුවල වන වින්ඩිගෙයි සනුකගෙයි ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යට පළ වී තිබෙනවා.
මේ වනවිටත් ඔවුන්ගේ විවාහ මංගල්‍යයය පැවැත්වෙමිනුයි තියෙන්නේ.
පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යවල පළ වුණු ඔවුන්ගේ ඡායාරූප කීපයක්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |







