"..මගේ ගණිකා නිවාසයක් නෑ..පළ වන වාර්තා අසත්‍යයි .." ප්‍රවීණ රංගන ශිල්පිණිය සියල්ල හෙළිකරයි..!

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Mar 24, 2023 03:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ,මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි තමන්ගේ නමද සම්බන්ධ කරමින් පළ වන වාර්තා අසත්‍ය බවයි.

වාර්තාවන්හි සඳහන් වන අදාළ නිවස තම මවගේ නමින් ඇති නිවසක් බවත් එය බදු පදනම මත වෙනත් අයෙකුට ලබා දී දී තිබු එකක් බව ද ඇය සඳහන් කරන්නීය.

ඇය පලකල සම්පුර්ණ සටහන පහතින්...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

Gallery