"කවදාවත් මැණිකව අඬවන් නැතුව ආදරෙන් බලාගන්නවා.." - සංගීත්ගෙයි දිනිතිගෙයි අලුත්ම පොටෝ ෂූට් එක දැක්කේ නෑ නේද?. සංගීත් දිනිතිට ප්‍රොපෝස් කරපු අමුතුම විදිහ.. (VIDEO/PHOTOS)
By krishani
සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ අපි කවුරුත් ආදරය කරන කලා ලෝකයේ ආදරණීය චරිත දෙකක්.
ඉතිම් කාලෙන් කාලෙට එයාලා සමාජ මාධ්‍යයේ කා දෙනා අතරත් කතා බහට ලක් වන කලාකාමින් දෙදෙනෙක්.
ඉතිම් අද කියන්නේ ඒ දෙන්නාගෙ ආදරය ගැන දෙයක් ගැන.ඒ තමයි සංගීත් ආදරය කරන එයාගේ පෙම්වතියට ප්‍රොපෝස් කරපු විදිහ.
ඒ වෙන කවුරුත් නෙමෙ එයාගේ පෙම්වන්තිය දිනිති වල්ගමගේ.
එයාලා ඒ වෙනුවෙන්ම ලස්සන විඩියෝ එකක් වගේම පොටෝ ෂූට් එකකුත් කරලා තිබ්බා.
සංගීත් :- මැණික අද හරි ලස්සනයි.මැණිකට මතක ද අපි මුලින්ම හම්බ වුණ දවස.
දිනිති :- ඔව්..
සංගීත් :- මැණිකට මොකද හිතුනේ මං ගැන.
දිනිති :- එහෙම මොකුත්ම හිතුනේ නෑ.ඔයාට මොකද හිතුනේ?
සංගීත් :- මට.. එහෙම මුලින්ම හම්බ වුණ දවසේ මැණික මගේ වෙයි කියලා හිතුනේ නෑ...
එම විඩියෝව පහතින් නරඹන්න,
විඩියෝ දර්ශන - Sangeeth Dini Vlogs










