සනත් නිශාන්ත සම්මුඛ සාකච්ඡාවක් අතර තුර පිස්තෝලයක් අදී..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න.(VIDEO)

By Aruna Feb 07, 2023 05:40 AM GMT
Report

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්තර්ජාල නාළිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී පිස්තෝලයක් ඉනේ රදවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුමාරු වෙමින් පවතිනවා.

ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලැබුණු ගිනි අවියක් බව ඔහු එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ.

සුදත්ත තිලකසිරි සමග පැවති සාකච්ඡාවක මෙම දර්ශණය දැකිය හැකි අතර එම වීඩියෝව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now