සනත් නිශාන්ත අධිකරණයට..

Sri Lanka
By krishani Dec 12, 2022 05:13 AM GMT
krishani

krishani

Report

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇත.

සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ.

ReeCha