"..කෙදිරිගාන්න එපා කියන අය එදා හිටියේ ඇදන් අස්සේ.." නාමල්ට මලපනී ගෙදර ඉල්ලන ජනපතිට සැරටම කියයි..(VIDEO)

Report

වත්මන් ආණ්ඩුවත් සමග මේ වන විට ලංකාව තුළ දේශපාලන වේදිකාව දැඩි උද්වේගකර බවක් පෙන්වනවා. 

මේ දිනවල දැඩි කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස. 

ඉතින් අදත් ඒ සම්බන්දයෙන් විවිධ පාර්ශව අදහස් දැක්වූ අතර පාරෙලිමේන්තුව දැඩි උණුසුම්කාරී බවක් පෙන්වුවා.

එහිදී නාමල්‍ රාජපක්ෂ දැක්වූ අදහස් පහතින්...