ඔබත් මේ ප්‍රදේශ වල නම් දැනුවත්වන්න - දිවයින පුරාම සිදුව ඇති දේ.

By Sewvandhi Jan 28, 2025 01:02 PM GMT
Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, දිවයින පුරා පවතින ගුණාත්මකභාවය, වායු ගුණාත්මක දර්ශකයේ 58 ත් 120 ත් අතර පරාසයක පවතිනු ඇති බව‍යි.

නමුත්, යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල එම අගය එතරමක් සෞඛ්‍ය සම්පන්න මට්ටමක නොමැති බව සඳහන් වේ.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නෙ ,අනෙකුත් ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බව‍යි.

………………………………………………………………………………………………

You may like this video 👇