"මම පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ.. හිරේ යන්නේ මල්ලිලා.." - යෝෂිත බලන්න නාමල් අයියා වහා එයි..(VIDEO)

Report

අද (25) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ බැලීමට ය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

ඒ අනුව පොලීසිය දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කිරීමට දරන මහන්සිය පාතාලය මර්ධන කිරීමටත් යෙදවුවහොත් එය හොද බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

.