යෝෂිතට ඇප ලබා දීම ගැන අධිකරණ ඇමති කීව දෙය මෙන්න..(VIDEO)

Report

ඊයේ (27) දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම පිළිබඳවයි.

ඒ අනුව ඔහු කියා සිටියේ යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව ය.

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

එමෙන්ම, යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය අවුරුදු 8කට පමණ පෙර සිදු වූ බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,

You May Like This Video👇