"..Happy Birthday මගේ වයිෆ්.." චිරන්තයි කවි,ශේනුයි සමිතාව පුදුම කළ උපන්දින සාදයේ වීඩියෝවක් එලියට..(VIDEO)

gossip birthday party Samitha Mudunkotuva Kavi Shen
By Sewvandhi Jan 10, 2022 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.ඉතින් ඇගේ උපන්දිනය දවසේ සැමියා චිරන්තත්, දියණිය කාවින්ද්‍යා සහ පුතා ශේනුත් එකතු වෙලා සමිතාව පුදුම කරවලා තිබුණා. 

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now