ලුණු හිගය ගැන මාළිමාවෙන් ප්‍රකාශයක්..හේතුව මෙන්න..

Report

ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි බිහිසුණු අනතුරක්..තිදෙනෙකුට දිවි අහිමි වෙයි..27ක් තුවාල ලබයි.(PHOTOS)

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි බිහිසුණු අනතුරක්..තිදෙනෙකුට දිවි අහිමි වෙයි..27ක් තුවාල ලබයි.(PHOTOS)


ආණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නොවන බවද ලුණු ප්‍රශ්නය ඇති වූයේ දේශගුණික තත්ත්වය නිසා බවද ඔහු  කියා සිටී.

තාවකාලිකව ඇති වූ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා හෙතෙම කියා සිටී.

ජනපති හදිසියේම රෝහලට යයි..සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න.(PHOTO)

ජනපති හදිසියේම රෝහලට යයි..සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න.(PHOTO)


ලුණු හිගය හා ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

YOU MAY LIKE THIS VIDEO