සජිත්ගෙන් දියණියට සටහනක්

Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Sinhala news
By Kaushi May 30, 2025 05:06 PM GMT
Kaushi

Kaushi

Report

මීට සුළු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතා තම දියණියගේ උපන්දිනයට සුභ පැතුම් එක් කර තිබුණා.

ඒ තම දියණියගේ දෙවන උපන්දිනය වෙනුවෙන්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා.

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායකයා ලෙස කටයුතු කරන ඔහු තම ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් සටහන් කර තිබුණේ මෙලෙසින්,

"මගේ රත්තරන් දෝනිට අවුරුදු 2යි" 

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

ReeCha