ජනාධිපති අරමුදලෙන් නලින්දලත් සල්ලි ඇදල ද?. තවත් ප්‍රබල පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇමති නලින්ද අතේ මෙන්න.(VIDEO)

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් තවත් මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් තමා සතුව ඇති බවයි.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..

වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අද (24) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.

එම නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන්නේ ද යන්න පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ එම නම් ලැයිස්තුව ඉදිරි පාර්ලිමේන්තු සභාවාරයක දී ප්‍රසිද්ධියට පත් කරන බවයි.

එහි සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

You May Like This Video👇 

.