ලැබුණු තොරතුරකට අනුව සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට.

Sri Lanka Police
By Wayomi Mar 01, 2024 07:51 AM GMT
Wayomi

Wayomi

Report

සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදීයි.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙන අතර පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිට ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාස් නම් පුද්ගලයෙක්.

ReeCha