ආයේ පලතුරු කන්න බය වෙන්න ඕනේ නෑ - සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රමයක්

Report

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පලතුරු ඉදවීමේ කුටීරයක් ඉකුත් දා අනුරාධපුර නගරයේදී විවෘත කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම කුටීරය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් විවෘත කර ඇත.

එසේම මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

මේ වන විට ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් ඇත. එම ආයතනයේ ප්‍රධාන කාර්යයන් අතර ආහාරවල තත්ත්ව පරීක්ෂාව, ගුණාත්මක ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීම, ප්‍රමිති සහතික නිකුත් කිරීම සහ පර්යේෂණ සිදු කිරීම ඇතුළත්.

එසේම මෙහිදී ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට කූඩ බෙදාදීමක්ද සිදු කර ඇති බව සඳහන්.

ඒ අනුව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න