අම්මවත් අරගෙන මාව තනිකරලා යන්නම ගියා - ස්වාමිපුරුෂයකු තැබූ තැබු සංවේදි සටහන (PHOTOS)

Corona virus Sri lanka covid 19
By Sithumi Nov 19, 2021 06:12 PM GMT
Sithumi

Sithumi

Report

ස්වාමි පුරුෂයෙකුට මෙලොව ඇති වටිනාම වස්තුව වන්නේ සිය ආදරණීය බිරිඳ සහ දරුවන්.

නොසිතූ මොහොතක ඔවුන් මෙලොව හැර යා නම් එය ඕනෑම පිරිමියෙකුට දරාගත නොහැකි දුකකි. 

සිය ආදරණීය බිරිඳගේ සහ කුඩා දරුවන් දෙදෙනාගේ හදිසි වියෝව පිළිබඳව ස්වාමි පුරුෂයෙකු තැබූ එවන් සංවේදී සටහනක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

GalleryGalleryGalleryGalleryGallery
ReeCha