සබරගමු විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්.

Ranil Wickremesinghe Sabaragamuwa University Sri Lanka President of Sri lanka
By Hashini Nov 01, 2023 06:42 AM GMT
Hashini

Hashini

Report

සබරගමු විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්.සුනිල් ශාන්ත පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 3ක කාලයක් සඳහා මෙම පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බවයි.

නව උපකුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන් මහතා සබරගමු විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යායන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා. 

ReeCha