රුසියානු යුක්‍රේන යුද්ධයට මොකද වෙන්නේ?..

By Piyumika Jun 16, 2024 05:08 AM GMT
Report

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වේ.

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.

නොසිතූ මොහොතේ මුහුදු රකුසාට බිලි උන තරුණ ජිවිතය..

නොසිතූ මොහොතේ මුහුදු රකුසාට බිලි උන තරුණ ජිවිතය..

සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වන නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බවයි වර්තා වනුයේ.

රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද කිසිදු නියෝජිනයක් සිදු නොවන අතර බීබීසී පුවත් වාර්තා කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට හෝ සාම සමුළුවට ඇරැයුම් කර නොමැති බවයි.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.

කෙසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත.

නමුත් එම සාම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළ බව ද පැවැසේ .