නොසිතූ මොහොතේ මුහුදු රකුසාට බිලි උන තරුණ ජිවිතය..

Sri Lanka Police Sri Lanka Death Panama
By Piyumika Jun 16, 2024 04:30 AM GMT
Piyumika

Piyumika

Report

ඊයේ (15) සවස් කාලයේදී පානම මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, කල්මුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.

දුම්රියෙන් බදුල්ලට ගිය 23 හැවිරිදි යුක්‍රේන තරුණියකට බිං ගෙය තුලදී සිදු වූ දේ..

දුම්රියෙන් බදුල්ලට ගිය 23 හැවිරිදි යුක්‍රේන තරුණියකට බිං ගෙය තුලදී සිදු වූ දේ..

මරණකරු පානම මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලෙමින් සිට ඇත.

එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන පානම රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.