රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට

Report

රුසියානු රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (31) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එසේම ඔහු සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස පැමිණ තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ඔවුන් අද දින සවස 04.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීමට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව සඳහන්.

මේ අතර දිවයිනට පැමිණි ඔවුන් දින 05ක් මෙරට රැදී සිටීමටද නියමිත බව සඳහන්.

2 ශ්‍රේණියේ සිට 11 දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛය නිකුත් වේ

2 ශ්‍රේණියේ සිට 11 දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛය නිකුත් වේ

මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි

මාර්තු ඉවර වෙද්දිම ලංකාවට නරක ආරංචියක් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දෙයි