දිගටම බාල්දු වූ රුපියල සුළු වශයෙන් ඉහළට
Dollar to Sri Lankan Rupee
Latest Headlines
Sinhala news
gagana news
SriLanka News - Gagana
By Shehan
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, පසුගිය දිනවලට සාපේක්ෂව 2025 ඊයේ (4) දින ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගියේය.
ඒ අනුව, ඇමරිකානු ඩොලරය එකක ගැනුම් මිල රුපියල් 295.25ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල රුපියල් 303.61ක් ලෙස සටහන් විය.
