කාගෙන්ද ඒ? - රෝසි ඝාතන සැලසුමක්.? - පවුල පිටින් රටත් ගියාලු. - (VIDEO)
පොහොට්ටුවේ දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින් රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට පැමිණියත් කිසිවිටකත් තමන් හොරු වෙනුවෙන් පෙනී නොසිටින බව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක පවසනවා.
ඇය සඳහන් කරන්නේ, 88-89 භීෂණ සමයේදී රතු සහෝදරවරුන් විසින් තමන්වද මරා දැමීම සඳහා සැලසුම් කර තිබු බවත් ජීවිතාරක්ෂාව උදෙසා තම දරු දෙදෙනා සහ සැමියා සමඟ රටින් පිටව ගිය බවත්ය.
ඇය මෙම අදහස් පල කළේ, අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්,